ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම සම්බන්‍ධයෙන් ජන්ද විමසීම අද…

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහන ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (27) සිදු කිරීමට. නියමිතව තිබේ. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් බදු සහන ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමග ඊයේ(26) දිනයේ සාකච්ඡා පැවැත් වූ බවයි. වර්තමානයේ ශ්‍රී ලංකාව රජය විසින් යුරෝපා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක … Continue reading ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම සම්බන්‍ධයෙන් ජන්ද විමසීම අද…